මට පූසෝ 5ක් විතර ෛදලා තියනවා ඔය වගේ චූ කරන සිද්දි නැ .....පූසා හදන එකා විදියටම තමයි පූසා හැදෙන්නෙත්...අපේ උන් ඔක්කොම හරිම හොදයි:yes::yes::yes::yes: ඔකුන්ට ගැහුවට කමක් නැ ඒත් තුවාල වෙන්න ගහන්න එපා...අසරන සත්තු ..පූසොන්ට තුවාලයක් හැදුනම හොද වෙන්න ගොඩක් කල් යනවා අනිත් එක ඒකෙන් ඌ ගොඩක්...