මේ වා දකිනකොට ගම් වල ඉන්න අපිට ඇඩෙනවා බං ..ගමේ ඉන්නෙ ගොවියෝ බං ..උබ දන්නෙ නෑ උන් විදින දුක ගොවිතැන් කරලා ජීවත් වෙන්න..බාගයක් අලි කනවා ගිනි අවුවේ වැඩ..උන්ගේ ලමයින් ට ඔනේ iphone නෙමෙයි බං රසට බංත් වේලක් කන්න..උන්ගේ ලමයි තමයි කුබුරෙ කුරුල්ලො එලවන්නෙ...උන් කොලබ එන්නෙ පොශ් වෙන්න නෙමෙයිනේ මොකක් හරි...