ඇතුලට ඇවිල්ලාම බලන්න..
-
-
-
-
-
-
-
-
-
මම පොඩි channel එකක් පටන් ගත්තා යන සුපිරි තැන් වල Video හදලා දාන්න..
ඉස්සර නම් travel කරාම photos ටිකක් ගන්නවා විතරයිනේ.. දැන් Video කරලා කෙනෙක්ට ආස හිතෙන විදියට පොඩි edit පාරක් එක්ක location එකට යන විදියත් විස්තරයක් දානවා
එකට මට කට්ටියගෙන් සප් එකක්...