UNP එකට බැඳියන්. හැබැයි උඹ පළාතේ ප්රසිද්ධ නැත්නම් ඕක හෙන අමාරු වෙයි. උඹටම තනියම නමක් හදාගන්න පුළුවන් වුනත් ලොකු පක්ෂයක් නැතිව ඉල්ලලා වැඩක් කරන්න අමාරුයි. දැන් ඉඳලම පොඩි සමිතියක් අටවාගෙන එකෙන් නොයෙක් වැඩ පටන් ගනින්. ශ්රමදාන, දුප්පත් උන්ට උදවු කරන ඒවා. ලේ දන් දෙන කඳවුරු වගේ දේවල්. උඹට සල්ලි...