අනික මචන් දැන් Msc එකට එනව මෙලෝ රහක් නෑ.. ලංකාවෙ විතරක් නෙමෙ, පක්කො, ඉන්දියන් කාරයො, උන්ගෙ අධ්‍යාපනෙ බින්දුවයි.මට මේ ලඟදි එකෙක් සෙට් උනා, මාස්ටර් ඔෆ් සයිබර් සිකියුරිටි හැබැයි ඩොස් කමාන්ඩ් එකක් දන්නෙ නැ.. අපිත් කටු කෑව හැබැයි මෙහෙම නාහෙන් ඇඩුවෙ නෑ... ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ! කියන්නෙ ඕකට...