මම නම් ෆෝන් එකෙන් අඩුවෙන්ම කරන්නෙ කෝල් ගන්න එක. ෆොටෝ, වීඩියෝ, ඉන්ටනෙට්, GPS, Music, Flash Drive etc වගේ දේවල් වලට තමයි වැඩියෙන් යූස් වෙන්නෙ.:D
එක එක විශයට අදාල එක එක ඩිවස් ඔක්කොම අරන් යන්න වෙනම ගෝනියක් අරං යන්න වෙයි. ඒත් මොබයිල් එක කියන්නෙ කොයි වෙලාවෙත් පොකට් එකේ තියන දෙයක්. ඒ කියන්නෙ ඔය ඔක්කොම...