කොළඹ තදබදය අඩු කරන්න හෙට ඉඳන් එන Bus Lane
ඔබ නිතර කොළඹට එන යන කෙනෙක් නම් හරි, ළඟදී කොළඹ පැත්තේ ඇවිත් ගියා නම් හරි කොළඹ නගරයට ඇතුළු වෙන පාරවල්වල කෙළවරේම තීරුවේ BUS LANE කියලා එක දිගටම ගහලා තියෙනවා දැකලා ඇති. කාලයක් තිස්සේ සැරින් සැරේ පවත්වපු පෙරහුරුවලින් මේවායේ සාර්ථකත්වය ඔප්පු වීමත් එක්ක දැන්...