1. K

    wise alternative

    Any disadvantages selecting one on other?
  2. K

    wise alternative

    is there any wise alternative since it is no longer supporting receiving usd? im not existing user of any of these services, i need to create new account.
  3. K

    place to buy samsumng s20

    softlogic lage na kiwa, mama call kara
  4. K

    place to buy samsumng s20

    eth s21 ekakata budget eka na
  5. K

    place to buy samsumng s20

    samsung s20 ekak ganna thanak dannawada kohehari? hamathanama eka out of stock. naththam e cost ekata samsung lage high range phones monawada thiyenne?
  6. K

    Working from home එවුන් බොරු කරලා අහු වෙලා තියනවද? Security ඇඩ්මින් ල හැටියට උඹල දන්නා දේ කියහන්

    I get ur situation. Best solution is as others mentioned have daily or weekly targets. Undertand the reasons if members cant achieve those. Aprreciate when they completed within timeline so others get encourage.
  7. K

    Working from home එවුන් බොරු කරලා අහු වෙලා තියනවද? Security ඇඩ්මින් ල හැටියට උඹල දන්නා දේ කියහන්

    As a experienced senior engineer m telling you this, if you micromanage your team, they will always try to fake work and time. As long as you give flexibiliy, you will get good output.
  8. K

    INR USD karaganna one ada

    Yes.
  9. K

    මේ දවස් වල airport එකෙන් foreign currency

    Masekata kalin nam $10000 geniyanna puluwan. Exchange karanna nam limit ekak thibbe na sampath eke. Combank 40000k wage.
  10. K

    Kandy Family lunch

    Royal mall restaurant
  11. K

    පුටාර් පදිද්දි එපා වෙන්නැත්ද බං.

    Me dawaswala bicycle horu hamathanama neda. Ekata mokada karanne? Yana hama kadema lock karala yanna facility nane
  12. K

    Wedding hall around kottawa

    Green court. Adath wesding ekakata gihin awe. Kama rasai
  13. K

    Software Engineering Company එකක Employee කෙනෙක්ට ඇත්තටම කරන්න තියෙන රාජකාරිය මොකක්ද? Self Taught Developers ලට තනියෙන් ඉගෙනගන්න බැරි Consepts මොනවද?

    ඇත්තටම කරන්න තියෙන රාජකාරිය depends on the company. It can be maintaning, developing their single/ few products, or doing small multiple projects time to time. It can be front end or UI development, or backend. But most companies looking for fullstack developers, you need to know whole prject...
  14. K

    Software Engineering Company එකක Employee කෙනෙක්ට ඇත්තටම කරන්න තියෙන රාජකාරිය මොකක්ද? Self Taught Developers ලට තනියෙන් ඉගෙනගන්න බැරි Consepts මොනවද?

    SDLC Software Testing Agile Scrum Project Management SQA මේවා ගැන focus කරන්න ඕනේ නෑ දැන්ම. ඒව job එකට ගියාම දැනගයි. Follow කරන tech, languages තමයි මුලින් decide karanna one. Job එකේ මුල් කාලේ path එක වෙනස් කරන්න පුලුවන් හැබැයි පහු වෙනකොට අමාරුයි. මාත් php වලින් මාරු උනේ හරි අමාරුවෙන්.
  15. K

    Software Engineering Company එකක Employee කෙනෙක්ට ඇත්තටම කරන්න තියෙන රාජකාරිය මොකක්ද? Self Taught Developers ලට තනියෙන් ඉගෙනගන්න බැරි Consepts මොනවද?

    Entry level එකටත් ඔය වගේ හොද background study එකක් කරා කියන්නේ හොද අනාගතයක් තියෙනවා කියලා පේනවා 😀 Good luck. මම නම් මුල්ම job එකට යද්දී ඔය මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ. ඉගෙනගත්ත ඔක්කොම හම්බුනේ experience එකෙන්.
  16. K

    Questions Laravel වැඩ්ඩොන්ගෙන් පොඩි උදව්වක් ඕනා.

    On select event Call ajax to backend, get related data, Replace result html with response data

    No contents