හරිත බලශක්ති නිෂ්පාදනයකට අනුව රටේ විදුලි ජනන සැලැස්ම සකස් කරනවා
- ඇමැති දුමින්ද දිසානායක
කතිකාව - ජගත් කණහැරආරච්චි
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ඇමැති ධුරය දරන සූර්ය බල, සුළං, ජලවිදුලි ජනන ව්‍යපෘති සංවර්ධන අමාත්‍යාංශය රටට අලූතෙන්ම එක්වූ විෂය ක්ෂේත‍්‍රයකි. එමෙන්ම, බලශක්ති අවශ්‍යතාව...