පිංවත් Skylark
පිලිතුරට බොහොම පින්. මා පෙර කල "මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි." ප්රකාශයට පදනම් වූයේ රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ කෘතියක සදහන් වූ කරුණක්. කෘතියේ නම හරියටම මතකයේ නැතත් මම වැඩිදුරටත් සොයා බලා එක්කල හැකි කරුණක් වෙත්...