මෙහෙම software එකක් ගැන දන්නවද....?
call එක answer කරන්න කලින් අනිත් කෙනා කියන දේවල් අහන් ඉන්න පුලුවන් ජාතියෙ software එකක් ගැන අහල තියෙනවද?අපේ කොල්ලෙක් අතේ තිබුනා sony ericsson phone කට්ට්ක්.ඒකෙ තිබිල තමයි ඕක සෙට් උනේ.ඒත් දැන් phone එකත් නෑ කොල්ලත් නෑ.කවුරු හරි එලකිරි කොල්ලෙක් ඉන්නවද මේ ගැන...