1. studiomax

    විශ්වශාන්ති බුද්ධ ප්‍රතිමාවට ඔබත් වන්දන&

    විශ්වශාන්ති බුද්ධ ප්‍රතිමාවට ඔබත් වන්දන& මෙම මස (අගෝස්තු) 11 සිට 19 දින දක්වා පෙ.ව.11.00 සිට ප.ව.7.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ඔබටත් මෙම මාහැඟි දුර්ලභ අවස්ථාවට සම්බන්ධවී කුසල් රැස් කොට ගෙන සිත පහදවා ගන්නා ලෙස බැතිබර සිතින් ආරාධනා කරනෙමු....... සියලුම පින්වතුන් සුදු වතින්...

    No contents