ඈ බං, ඔය කෙල්ල උබ ඇරෙන්න වෙන කොල්ලෙක් දැකළම නැද්ද බං..?
කොහොමත් උබට ඔය වයසෙන් බදින්න බෑ, හොර පාරෙන් මොකක්හරි කරගන්න පුලුවන්ද බලපං. උබලා දෙන්නා බදින්නෙත් Business එකේ තන්හාවට නෙහ්.. උබට Sure ද ඒකිව, වැරදිලා හරි උබව බැන්දොත්, ඒකි උබට හොදට සලක්යිද? උබලා දෙන්නට Business ගැන Idea එකක් තියෙනවද?