1. Lionzzz

    අපේ රට

    Repost නම් සමාවෙන්න ඕන..
  2. Lionzzz

    construction of Lotus Tower

    patta
  3. Lionzzz

    යහ පාලනය

    :D:D:D:D:D:D:D:D:D:D..
  4. Lionzzz

    ..::Fucked Up People::..

    patta bn
  5. Lionzzz

    Stripe වලට මොකද උනේ?

    කො බන්, අර සති දෙකෙන් දෙනවා කියපු එක... ඒකට මොකද උනේ කියලා කවුරුහරි දන්නවද? Site එකේ වත් මුකුත් නෑ..
  6. Lionzzz

    Stripe වලට මොකද උනේ?

    කො බන්, අර සති දෙකෙන් දෙනවා කියපු එක... ඒකට මොකද උනේ කියලා කවුරුහරි දන්නවද? Site එකේ වත් මුකුත් නෑ..
  7. Lionzzz

    කුප්ප කතා

    Patta
  8. Lionzzz

    ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදගෙනගිය මානවඩු

    හදිස්සි අනතුරකින්මද නැති උනේ...????
  9. Lionzzz

    16+ (NSFW) Game of Thrones ලංකාවේ හැදුවනම්

    පට්ට...:lol::lol::lol:
  10. Lionzzz

    කෞෂලී පෙරේරා

    දයියා....:shocked:
  11. Lionzzz

    4G සිම් ඩයලොග්

    1. පුලුවන් 128K Sim එකක් ලැබෙයි. 2. Time Based Packages [DATA], Support කරන්නෙ නෑ.
  12. Lionzzz

    රහසේ විඩියෝ පටිගත කිරිම( Secret Video Recorder Pro v3.1.3 APK)

    Try this https://play.google.com/store/apps/details?id=com.appstar.callrecorder&hl=en
  13. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    මෙහෙමයි කොල්ලෝ, Business ගැන උබ මොනවද දන්නෙ? ඒක මුලින් හිතපං, ගෑනිගෙ වයස ගැන හිතපං. උබට තාම 15, උබට වෙන Business පස්සෙ යන්නෙ නැතුව ඉගෙන ගෙන හොද රස්සාවක් / Business එකක් කරපං. උබට ඕනමනම්, 18 පස්සෙ ඕක බැදපං..
  14. Lionzzz

    User activity logs

    උබට මොනවගෙ Application එකකද Data Log කරන්න ඕන?
  15. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    ඈ බං, ඔය කෙල්ල උබ ඇරෙන්න වෙන කොල්ලෙක් දැකළම නැද්ද බං..? කොහොමත් උබට ඔය වයසෙන් බදින්න බෑ, හොර පාරෙන් මොකක්හරි කරගන්න පුලුවන්ද බලපං. උබලා දෙන්නා බදින්නෙත් Business එකේ තන්හාවට නෙහ්.. උබට Sure ද ඒකිව, වැරදිලා හරි උබව බැන්දොත්, ඒකි උබට හොදට සලක්යිද? උබලා දෙන්නට Business ගැන Idea එකක් තියෙනවද?
  16. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    තාත්තා දුන්නොත් විතරයි හම්බවෙන්නෙ. අනිත් එක උබ හොරට බැන්දා කියමුකෝ, උබ හිතනවද උබට Business එක පූජ කරයි කියලා.
  17. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    කතාවෙ ඉතුරුටික මෙහෙමද? ටික කාලෙකින් කෙල්ලව අත් ඇරලාදානවා.. [මෙහෙම කිව්වෙ මට පේනවිදියට උබට ලොකු Business එක විතරයි]
  18. Lionzzz

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    අඩෝ, ඇඩෙනවා. මං දන්න තරමින් බදින්න පුලුවන් අවම වයස 18. ඒත් මචං ඔය මගුල නොකර ඉන්න පුලුව්වන්න්ම් හොදයි කියන එක තමයි මගෙ අදහස.. මේකත් කියවපං පුලුවන්නම්.. විවාහයකට පෙර සිතා බලනු

    No contents