ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම දෙමව්පියන් කළ ඉල්ලීම පිළිගැනීමෙන් පසු ජීවිත ආධාරකය ඉවත් කරන ලද ඉන්දීය තරුණයෙකු මිය ගොස් තිබේ.
හරිෂ් රනාගේ නඩුව ඉන්දියාවේ අධිකරණයක් විසින් ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර නැවැත්වීම හෝ නොදීම යන අර්ථය ඇති අක්‍රීය අනායාස මරණයකට අවසර දුන් පළමු උදාහරණය යි.BBC Sinhala