2016: අවසාන වටයට තේරුණු ඡායාරූප කිහිපයක්
ලොව විශාලතම ඡායාරූප තරගාවලිය ලෙස සැළකෙන සෝනි ලෝක ඡායාරූප සමිමාන උළෙල සඳහා මේ වසරේදී ඉදිරිපත් කරන ලද ඡායාරූප අතරින් අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
ඡායාරූප තරගාවලිය සඳහා මේ වසරේදී ලැබී ඇති ඡායාරූප ගණන 230,103ක් වන අතර...