මම හිතුවා හරි උබලා මේවා දැම්මමනම් පැනගෙන එනවා නේද බලන්න :yes:. පොඩි Survey එකක් කරන්න හිතාගෙන මේක දැම්මේ. මේක දාන්න ප්රධාන හේතුව තමයි ටිකක් වැදගත් කමක් තියෙන Thread දැම්මම අඩුම ගානේ උබල BUMP එකක්වත් දාන්නේ නැති එක.:rofl: අවුලක් නැහැ ඉතින් කොල්ලො ඔහොම තමයි . ඕවා බලන්න ඉතින් මොන කොල්ලද ආස නැත්තේ...