එක පාර GMail Account දෙකක් Use කරමු
මට හිතුන නිසා හෙව්වා පොඩි විසදුමක්.. මම පොර ටොක් දිදි කිවට මේක ඔයාලට නම් පරන තැටියක් වෙන්න ඇති.. එත් මම නම් මේක මුල්ම වතාවට භාවිතා කෙරුවේ අද.. මට නම් මාර ගති
ලොකු දෙයක් නේමේ එක පාර එකම බ්රව්සර් එකකින් මේල් එකවුන්ට් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් සුට්ටි...