උනන්දුන්වෙන් ලොව ජයගත් උනන්දුවා..
උනන්දුන්වෙන් ලොව ජයගත් උනන්දුවා..:rolleyes::rolleyes::)
ලංකා - ඉන්දීය එක්දින තරගයක් නිමවා 2009 මාර්තුවේ දඹුල්ලේ සිට කොළබ දක්වා එන ගමනේ මංජුල ලන්දෙකුඹුර සමග සිරසේ රොෂාන් වටවලත් රුපවාහිනියේ එම්.එන් රාජාත් විය. ඔවුන්ගේ මාතෘකාව එදා තරගයේ තෙන්ඩුල්කාර්ගේ දැවී...