අනිත් එක රාජ්‍ය සේවයේ පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය වගේ decision making post වලට 75% ක්ම, ගන්නේ අවුරුදු 28ට අඩු, කැම්පස් එකෙන් අලුත out වුණ කිසිම service experience එකක් නැති ළමයින්ව....පහළ layer වල service experience තියෙන උන්ට දක්ෂතාවය හැකියාව මත කවදාවත් ඉහළ තනතුරකට යන්න හැකියාවක් නැහැ. උන් එක...