එකතු වෙලා ගෙමක් දෙමු!
එකතු වෙලා ගෙමක් දෙමු!
මේ මොකක්ද කියලද බැළුවේ? ඔව් මේ කියන්න යන්නේ බක්ස් සයිට් එකක් ගැන . හෝව් හෝව් දුවන්න එපා බක්ස් සයිට් කිව්වම අපේ ගොඩක් අය මූණ ඇඹුල් කරගෙන ඩිස්කශන් එකෙන් අයින් වෙනවනේ ඉන්නකෝ කියනකල් මේක එසේ මෙසේ බක්ස් සයිට් එකක් නෙවෙයි. මේක පටන් ගත්තේ අගෝස්තු 28...