1. C

    අල්ලාහ් එකෙක්ව හෙවන් එකෙන් රිජෙක්ට් කරල මට ඇණයක් වෙනව..

    ඒකාලෙ බලෙන් පිච්චිවෙ නැතිනන් ඔකුන් රෙද්දකින් වහගෙන පාරවල් ගානෙ ගෙනිහින් තව බෝකරණවා...
  2. C

    මධුර ශබ්දකෝශය හැදූ මධුර කුලතුංග වගේ සීන් එකක්..

    රොබෝ ඉන්ජිනේරු සදලි දුවට, මහාචාර්ය ලුවී පුතාට සුබපැතුම්....\ එම දෙපලට උතුම් වූ සර්ණමාලි සෑ රජුන් ඇතුළුව තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සදාකල් ලැබේවා...
  3. C

    කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි

    උබට ගැනු කෙනෙක් සෙට් වෙන්නෙ නැත්තෙ ඔය වැඩ කරන හින්දා......ඌට එක සැරයක්වත් ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් එක්ක සෙට් වෙන්න දීල කරපන්....
  4. C

    තම්බපු රෝස් පාන්..

    ලංකාවේ පාන් තමයි රසම පාන්
  5. C

    ගෙදරට curtain

    CIB Maharagama, lots of options to choose from
  6. C

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    කාදිනලයටයි, සිරිල් ගාමිණීටයි ඕනැ ඕක තව අවුරුදු 10ක් විස්සක් විතර ගෙනියන්න...පල්ලියට ඕක පෙන්න පෙන්න ලෝක අවධානෙ ගන්න පුලුවන් හින්දා.... කරපු එවුන් එළි නොකරන තරමට පල්ලිය කැමතියි විශේෂයෙන්ම බුද්ධාගමට පහරගහන්න මේක සූක්ෂමව පාවිච්චි කරන්න සිරිල් ගාමිණීල දන්නවා..
  7. C

    ලංකාවෙන් ගිනස් වාර්තාවක්........

    මු හෙන ඩෝබියෙක් නේද....පච කොටාව කිච කරන්නෙ
  8. C

    කැලනි කැම්පස් ගජමිතුරු තනතුරු පූජාව දිගටම

    පචකොටා වගෙම කැළණියෙ ජෙවීපි lecturers ල හොරට පාස් කරපු මෝල්ලු.... :ROFLMAO: :ROFLMAO:
  9. C

    අනුරකුමාර පුංචි අම්මා අතඇරලා ලු

    පුංචි අම්මා සහෝදරී ආගමේ හින්දා ප්‍රසිද්ධියේ සිංහල අවුරුදු චාරිත්‍ර කරන්නෙ නැත්තෙ කියල කවුරුහරි ඇමති කෙනෙක් කියල තිබ්බ නේද?
  10. C

    පයින් ඇවිද්ද කියල ලෝක සාමය ඇතිවෙයිද

    මේ අස්සෙ ආගම් කේස් එකකුත් යනවද......?
  11. C

    රටින් ගෙන්නන බඩු වගේකට ගහන ටැක්ස් එක,ඩියිටි ෆී එක කලින් දැනගන්න විදිහක් තියෙනවද කස්ටම් එකෙන්

    මේ https://www.customs.gov.lk/ සයිට් එකේ search කරල HS code එක හොයාගෙන tax එක හොයාගන්න custom එක ඔයවගෙ mail වලට reply කරන්නෙ නැ නැතිනන් clearing and forwarding agent කෙනෙක් ගෙන් දැනගන්න පුලුවන්
  12. C

    ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

    ගං කබර ඩෝබියා ගල් අගුරු කාල හැංගිල ඉදල ලාලගෙ එන්තරවාසියට ගොන් චුන් එකක් ආවද ...? වැඩක් නැ අන්තරවාසිය විතරයි. පුරුදු පරිදි පැලවත්තෙ ගූ කාපන්....
  13. C

    ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

    පහුගිය දවස්වල හැංගිල හිටපු එලකිරි ඩෝබී කැලි ටික පැන පැන මේකෙ කෙමෙන්ට් කරනවා පච කොටාටයි හොරු රැලටයි තියෙන්නෙ හිරු තහනම් කරන්න එතකොට තව ආතල් බලාගත්ත හැකි
  14. C

    ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

    ලපයයි මාලිමා රැලයි කියපු පච වල හැටියට හිරු පචේ බලු මයිලත් තරන් නැ...
  15. C

    හිස තෙල් ගෑමේ චාරිත්‍රය

    අවුරුද්දකට සැරයක් වත් තට්ටෙ අතගාගන්න තියන චාන්ස් එකටත් මුන් ඊර්ෂ්‍යාකරන තරම්.....

    No contents