ඒක හරි..:yes::yes::yes:
මේ හාමුදුරුවො කියනවා බුදු හාමුදුරුවොත් කිව්වලු,
සිහි මුළාවෙච්ච අයටයි, නුවණ නැති අයටයි
ආනාපානසති වඩන්න කියන්නෙ නෑ කියල.
අද ලංකාවෙ බණ අහන අය
ඒක හොඳට පිලිපදින අය තමයි.
එයාල ආනාපානසති වඩන්න යන්නෙ නැත්තෙ
තමන් අර කණ්ඩායම් දෙකෙන් එකක ඉන්න නිසා.:lol::lol::lol: