1. Plain Truth

    ආනාපාන සති භාවනාව

    ඒක හරි..:yes::yes::yes: මේ හාමුදුරුවො කියනවා බුදු හාමුදුරුවොත් කිව්වලු, සිහි මුළාවෙච්ච අයටයි, නුවණ නැති අයටයි ආනාපානසති වඩන්න කියන්නෙ නෑ කියල. අද ලංකාවෙ බණ අහන අය ඒක හොඳට පිලිපදින අය තමයි. එයාල ආනාපානසති වඩන්න යන්නෙ නැත්තෙ තමන් අර කණ්ඩායම් දෙකෙන් එකක ඉන්න නිසා.:lol::lol::lol:
  2. Plain Truth

    හමුදාපතිවරුන්ගෙන් KPට සැලියුට්....

    SF ඉන්නකන් MRට යුද්ධෙ දිනුවා කියලා පුරාජේරු කියන්න බෑ. ඒකයි ප්‍රධාන හේතුව. :yes: දෙවෙනි එක තමයි හොඳින් නරකින් දෙකෙන්ම MRට මුහුණ දෙන්න ශක්තිය තියන එකම දේශපාලන නායකයා SF. අනික් උන් මොන කයි ගැහුවත් සල්ලි වලට හරි, තමන්ගෙ වැරදි නිසා හරි, මරණ බයට හරි MRට යටත්.
  3. Plain Truth

    Kakul deke bataluwa

    ඕක මොකක්ද, කකුල් දෙකේ නරියෙක් ජනපති කම් කරන රටේ.:lol::lol::lol::lol:
  4. Plain Truth

    MR මේ තරම් SF හිර කරන්න තටමන්නෙ ඇයි.

    MR මේ තරම් SF හිර කරන්න තටමන්නෙ ඇයි. MR මේ තරම් SF හිර කරන්න තටමන්නෙ ඇයි. SF ඉන්නකන් MRට යුද්ධෙ දිනුවා කියලා පුරාජේරු කියන්න බෑ. ඒකයි ප්‍රධාන හේතුව. :yes: දෙවෙනි එක තමයි හොඳින් නරකින් දෙකෙන්ම MRට මුහුණ දෙන්න ශක්තිය තියන එකම දේශපාලන නායකයා SF. අනික් උන් මොන කයි ගැහුවත් සල්ලි වලට හරි, තමන්ගෙ...
  5. Plain Truth

    හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’ වර්ජනය

    :yes:එයාල අනාගත ජනපති බැසිල්ගෙ මිනිස්සු. :lol:
  6. Plain Truth

    හමුදාපතිවරුන්ගෙන් KPට සැලියුට්....

    හමුදාපතිවරුන්ගෙන් KPට සැලියුට්....
  7. Plain Truth

    මුන් වගේ හොරු... තොපි තමයි මැට්ටො.

    මුන් වගේ හොරු... තොපි තමයි මැට්ටො.
  8. Plain Truth

    Mර්ට අද තියන ප්‍රබලම තර්ජනය SF නෙමෙයි. මෙන්න ම

    Mර්ට අද තියන ප්‍රබලම තර්ජනය SF නෙමෙයි. මෙන්න ම
  9. Plain Truth

    හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’ වර්ජනය

    හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’ වර්ජනය 2010 අගෝස්තු 21 වෙනි සෙනසුරාදා, 10:02 හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවූ අමාත්‍යවරුන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි වාර්තා වේ. මෙම උත්සවයට ආණ්ඩු පක්ෂයේ සියලූම මැති ඇමතිවරුන් සහභාගි විය යුතු බව...
  10. Plain Truth

    කව්ද පින්වතා, කව්ද පව්කාරයා

    කව්ද පින්වතා, කව්ද පව්කාරයා
  11. Plain Truth

    ආනාපාන සති භාවනාව

    ආනාපානසති වඩන්න කියල කිව්වට තමන් වඩල නෑ කියන එකට උත්තරයක් නෑ මෙතන.:P ඒ කියන්නෙ මම හරි. :D ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසිට.:yes:
  12. Plain Truth

    සාපවේවා!

    :shocked:අනේ සිරිමා බෝ හාමුදුරුවනේ මේ සාපයෙන් මාව බේරා ගන්න,:shocked:
  13. Plain Truth

    සාපවේවා!

    :shocked::shocked:අනේ සිරිමා බෝ හාමුදුරුවනේ මේ සාපයෙන් මාව බේරා ගන්න,:shocked::shocked:
  14. Plain Truth

    සාපවේවා!

    Former Chief of Defence Staff retired General Sarath Fonseka’s wife Anoma seen praying at a Hindu temple in Modera yesterday. kS;sh bgqfkdlrk tjqkag o~qjï fokak( ld,swïudg lkak,õjla
  15. Plain Truth

    ආනාපාන සති භාවනාව

    :growl:ජීවිතේට එක හුස්මක් වත් බලපු එකෙක්ද මේවා දාල අපිට බණ කියන්නෙ. පල ඩෝ යන්න.:lol::lol::lol::lol::lol:
  16. Plain Truth

    ඉන්දියාව ලංකාව අල්ලේ නටවයි

    ඉන්දියාව ලංකාව අල්ලේ නටවයි ඉන්දියාවෙ කොන්සල් කාර්යාල දෙකක් උතුරෙයි හම්බන්තොටයි පිහිටුවනවා. මන්නාරමේ පාලමත් දැම්මම ලංකාව ඉන්දියාවෙ අල්ලෙ. MR රට ඉන්දියාවට විකුණලා ඉවරයි.:yes::yes::yes::yes: http://www.lankadeepa.lk/2010/08/21/front_news/04.htm

    No contents