1. V

    බලු ප්‍රශ්නය සඳහා විසදුම.

    මේක සතුන්ගේ හිමිකම් ගැන කියන රටවල ක්‍රම වලම එකතුවක්. 1. ගෙවල් වල සිටින සියලු සතුන් වන්ධ්‍යා කරණය. ඒ සඳහා යන සියලු වියදම් බලු ලෝලීන් සහ බලු හිමියන්ගෙන් අය කරගැනීම. 2. සරු සතුන් ඇතිකරනවා නම් ඒ සඳහා අභිජනන බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. සහ ඒ සඳහා මුදල් අය කිරීම. 3. බල්ලන් ඇති කරන සංඛ්‍යාව...
  2. V

    බලු බද්දක් ආපහු අවෝත් හොඳද?

    රටේ දැනට පවතින විදේශ මුදල් හිගය නිසා මිනිසුන්ට අත්‍යවශ්‍ය බෙහෙත් වුනත් හිගයක් තියෙන නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා විදේශ මුදල් වැය වීම් ලොකු ප්‍රශ්ණයක්. ඒ නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා අධික බද්දක් රජය අයකර ගන්න ඕන නැත්නම් ශ්‍රීලංකා හවුන්ඩ් හැර අනෙක බලු වර්ග සඳහා අධික බද්දක් ගැසීම කාලීන අවශ්‍යතාවක් නේද?
  3. V

    අපේ රටේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ අනාගතය.

    ආර්ථික ඔස්ථාර්ලා ආර්ථිකය හකුලවන්න න එක මේ වෙලාවේ කරන්න ඕන දෙයක් ලෙස තීරණය කරනවා. 1. මිනිසුන්ගේ වියදම් අඩු කර ආනයන අඩු කිරීමට සහ මුදල් මුද්‍රණය අඩු කිරීමට වැඩි පොලියට රජය බංකුවලින් ණය ගැනීම සහ පොලී අනුපාත වැඩි කිරීම. 2. මුදල් මුද්‍රණය නොකර රජයේ වියදම් සදහා මුදල් ලබා ගැනීමට ආදායම් බදු සහ අපනයන...
  4. V

    කුකුල් කොටුව

    දවසක් ඔන්න ඉතින් කුකුල් කොටුවක අයිතිකාරයා කොටුවේ කුකුළා නාකියි කියලා අලුත් කුකුළෙක් ගේන්න කම්පනා කරාලු. දන්නවනේ ඉතින් කුකුල් කොටුවකට ඉන්නේ එක කුකුළයි නෙ. අනික් ඈයෝ කිකිළියෝ. ඔන්න ඉතින් අලුත් හොඳ ශක්තිමත් කුකුළෙක්ව ගෙනත් දැම්මලු. මූත් ඉතින් හෙන ආඩම්බරෙන් කොටුවේ ඇවිදිනවලු. කිකිළියොත් ඉතින්...

    No contents