RANSOMWARE වලින් අපි බේරෙමු..!
RANSOMWARE වලින් අපි බේරෙමු..!
මම කස්ටියට කියන්න යන්නේ මේ දවස් වල වසංගතයක් වගේ මුළු ලෝකෙටම හිසරදයක් වෙච්ච Ransomware ගැන :
Ransomware කියන්නේ මොකක් ද කියලා තේරෙන සිංහලෙන් කිව්වොත්, අපේ Files තවත් පුද්ගල ක්රියාකාරකමක අතුරු ප්රතිපලයක් මගින් අපිට...