Ali G Indahouse (2002) ෆිල්ම් එක ගැන කියනවානම් පරණ වුනාට මේක මම බලපු පට්ට කොමඩි ෆිල්ම් එකක්
මේ ෆිල්ම් එකේ ද්විත්ව චරිත රගපානවා ඒ අලි ජී හා බොරැට් විදියට.The Brothers Grimsby කියන film වලත් ප්රධාන චරිත කරන්නේ මේ Sacha Baron Cohen විසින්මයි වැඩිහිටියන්ට සුදුසු දර්ශන තියන නිසා තනියෙන් බලන එක...