මගේ යාලුවෝ ගොඩක් ය ඩොකියල, ඉන්ජෝ බැදලා ඉන්නෙ.
එකෙක් විතරක් බැංකුවක කෙල්ලෙක් බැන්ද. එහෙම නරකක් නැහැ එකිත්.
අපි අවරුද්දකට 3න් 4 වතාවක් සෙට් වෙනවා කොහේදී හරි.
අරූ දැන් වැඩිය එන්නැහැ.
මම විතරයි දැන් සිංගල්. මට හොදට තේරෙනවා අනිත් ගැනු ටික අර බෑන්කින් කෙල්ලව හලනවා. ආවත් එකී අනිත් ය වගේ නෙමෙයි...