මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැඩින් කිවම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ...