Thank you reply කරාට. සුරන් නැතුව නම් පටිරෝල් වැඩක් නෑ තමා මං අලුත් ඒවා ඇහුවා ඒවා කිසිම ගතියක් නෑ. මං මේ thread එකේ පේජ් පීර පීර පරණ ඒවා හොය හොය අහනව. කට්ටිය ඉස්සර ඉදන් මේක මාර කැපකිරීමකින් කරල තියෙනව. මේ මැසේජ් එක දකිනවනම් හැමෝටම කියන්නෙ. ආදරෙයි ඈ :love: බොහොම ස්තූතියි !!