වෙන්න ඔනේ මොකක්ද,
මහින්දගේ කාලේ තමයි මුන් පටන්ගත්තේ,
ගෝටා උදවුකලා,
රනිල් තමා වගකියන්න ඔනේ,
සවුදිය වගකියන්න ඔනේ,
බදුර්ධීන් වගකියන්න ඔනේ,
මේකද මේ දේශපාලුවෝ කරන්න ඔනේ.ඒ අයව යවලා තියෙන්නේ ප්රතිපත්ති සම්පාදනයට. එහෙම නැතුව පාලම හදන්න , ඒක විවුර්තකරන්න,
මන්මාවත් හදන එක නෙවෙයිනේ.
දැන් ඩියුටි පැටලිලා...