බදින කොට පල්ලියෙන් අතදාන කේස් එක තව දන්න උන් කියහන්කො බලන්න..මගෙ මාම කෙනෙක් රාගම පැත්තෙන් බැදලා ඉන්නේ...ඒ සෙට් එකම කතෝලික.හොද මිනිස්සු,ඒ වුනාට හැම දේකටම පල්ලිය තමයි....බදින කොල්ලෙක් බෞද්ධ වෙලා ලොකු කේස් එකක් ගියා මම දන්න විදිහට.අපි ඉතින් බෙන්තර ගගෙන් එහානේ.අපිට ඕව කියන්නෙ නෑ හන්ගනවා, නැති වෙලාවට...