මං ගිය පන්තියකට ඕකි වගේ කෙල්ලෙක් ආවා. පුදුම ලස්සනක් තියෙන්නේ. නැපිගේ නංගි ද මන්දා. අන්තිමේදී ඒකටත් ප්‍රමාදය පසුතැවීම හේතු උනා:sorry::(
දැකලා පුරුදු සිනාවක් දැක
සසල විය සිතුවිලි මොහොතකට
නුහුරු වූවත් හදේ ගැඹුරෙම
ලියවුනා නුඹෙ ඒ සිනා වත...
කොහේ හෝ කෙලවරක
සැගවී බලා හිදිමි මා
ඔබ වෙනකෙකු අත
දැවටී...