1 account nominee දාල නම්, අදාල අය අයදුම් ප්‍රත්‍රය පුරවල ඉදිරිපත් කරන්න
නැතිනම්.
2 මුලු ශේෂය ලක්ෂ 40 ට අඩු නම්, අදාල හිමිකම් කියන සියලුදෙනාම බැංකුවෙන් අයදුම් ප්‍රත්‍රය පුරවල, ග්‍රාම නිලධාරි ප්‍රාදේශීය ලේකම් සහතික කරල ඉදිරිපත් කරන්න
3 ශේෂය ලක්ෂ 40ට වැඩිනම්, අව්සාන කැමති පත්‍රයක් ඉදිරිපත්...