නිකං බබා සීන් එපා මහත්තයෝ..
ඔක්කොටම කටවල් පු**වල් කරන් ඉඳලා දැන් කොල්ලෝ කෙල්ලෝ ටික සද්දයක් දාලා ගත්තම ඔබතුමාලා එනවද මේකෙනුත් නිකං දේශපාලන වාසි ගන්ඩ ඈ..
එව්වා හදේ..
අපි යහපාලනෙත් එක්ක මේක විසදගන්නම්..
මුන්ටත් ඒක බැරිනම් මුනුත් ගෙදර යවන එකත් අපිම බලාගන්නම්..
ඔය මහත්තුරු නිකං තැටිය රත් වෙච්ච වෙලේ...