කුකුලනි මේක හරිම ලස්සන, inspiring කතාවක්.
මාරම quality එකට එකට කරල තියෙනව, මාරම relaxing.
farming / gardening / nature ගැන ඉන්ටෙරෙස්ට් එකක් තියෙනවනම් කොහොමහරි බලන්න.. ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්.
YTS
IMDb 8/10
Rotten Tomatoes 91%
Facebook 5/5
🐮🐶🐷🦆🐝🐓