තෑන්ක්ස් තරිදු........:yes:
මෙන්න තේරුම.... From Youtube කියව්න ගමන් අහන්න......
ගමක ඉන්නවා තරුණයෙක්.. කිසිම කෙල්ලෙක්ගේ බැල්මක්වත් නොලැබෙන..
(බොහෝ විට පවුල් පසුබිම හෝ කුලය වෙන්න පුළුවන්.) මේ තරුණයා ඒනිසා බොහොම කළකිරීමකින් ඉන්නේ..
මේ තරුණය රගපෑමට දක්ෂකමක් දක්වන කෙනෙක්. ඒත් කුලය හෝ පවුල්...