අනේ මන්ද බං හැම කෙල්ලම ඔහොමද මම දන්නේ නෑ. එත් මටත් හිටිය ඔයවගේ කෙල්ලෙක්. වෙලාවට ඒකි වෙන රටකට ගියේ නම් නෑ. ජොබ් ඒක හම්බ උනාට පස්සේ පුදුම විදිහට වෙනස් උනේ. ආතල් ඒක කියන්නේ ජොබ් එක සෙට් කරලා දුන්නෙත් මම. ඒ කාලේ මට සල්ලි තිබ්බෙත් නෑ, ඒකිට තිබ්බෙත් නැ. ගෙදරින් දෙන ගානක් තමයි. සමහරවිට ඒ ලයිෆ් එකට සෙට්...