රජ කෙනෙක් මඟුල් උයනට යනවිට තොරන උඩ හුන් කටුස්සා ඔලුව වනනු දුටුවේය. රජුගේ සිත් සතුටු කිරීමට ඕනෑම බොරුවක් කියන්ට පුරුදු වී සිටි පුරෝහිතයා , ” ඌ ඔබතුමාට ආචාර කරනවා” යයි කීවේය.
රජ , කටුස්සාගේ කරේ රන් මාලයක් දැමීමට නියම කලේය. මාලයේ බර වැඩි කමට පහුවදා සිට ඌ රජුට ඔලුව වැනුවේ නැත.
ගස් බඩ ගෑ උන්ට තාන්න...