තව තියනවා, :rolleyes:
ඔන්න දවසක් පොඩිම කාලෙ මම ගෙම්බෙක්ට ගහනවා හවස 6ට විතර. වෙලාව නම් හරියට මතක නෑ . පොඩිම කාලෙනෙ. :D කලුවර වැටෙන්න ලඟයි . :yes:
ඉතිං අම්මා දැකලා මාව ගෙට අරං ගියා . ඔන්න ටිකකකිං අම්ම අහකට යන කම් ඉදලා ඇවිල්ලා මම ආයි ගහනවා. ඊට පස්සෙ තාත්තා කිවුවා උගෙ අම්මා පොලීසි යයි කියලා . ආයි...