You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
දැන් SLT ටෙලිෆෝන් කනක්ෂෙන් එක විතරක් ගන්න බැරිද? (ෆයිබර් හෝ පියෝ ටීවී නැතිව)
මම රිජනල් ඔෆිස් එකෙන් ඇහුවාම කිවනේ ෆයිබර් හෝ පියෝ ටීවී දෙකෙන් එකක් ගන්නම ඕන කියලා.