1. Nicenorth

    හොදම leasing company මොකක්ද

    හොදම leasing company මොකක්ද මේ දවස් වල rate දගෙන යමල්ලා උබල දන්න finance company වල
  2. Nicenorth

    40lak අඩු හොද car කිපල්ලා

    40lak අඩු හොද car කියහල්ලා
  3. Nicenorth

    හොදම වැල් කතා කියවන්න පුලුවන් site or telegram group

    හොද වැල් කතා කිටවන්න පුලුවන් site හරි telegram group මොනාද බන් daily update වෙන එවා වෙන්න ඔනි
  4. Nicenorth

    හොදම හැකින් AI මොකක්ද

    හැ#කි$න් වලට හොදම automated AI එක මොකක්ද .. Automated කරන්න process එක Like: Opemclaw Setup කරන yt or blog link දගෙන යමන්ලා
  5. Nicenorth

    Army Direct Entry officer ලා ගැන ප්‍රශ්නයක් තියේ

    Army direct entery job එකටම ගන්නේ officer ලා degree එක කරලා සමහර අය degree + 2year working experience පෙන්නලා ඒ අයට promotion එනවා අඩුද ? Color bar madel එහෙම ගහන්න පොඩ්ඩක් case ද එ කියන්නේ එයාලට course අඩු නිසා Direct leptinan , captain එකට යන එක අවුල් ද cadet officer තරම් පිලිගැනීමක් නැද්ද...

    No contents