:lol::lol::lol::lol::lol:
ආසා ඇතිනෙ .
නෑ යකෝව් මම මේක දැන ගත්තෙත් ෆෝන් එකට මෙසෙජ් එකක් ආවම බුකියෙං ,.
ඊට පස්සෙ තමා මම ඒ ලින්ක් එක ෆලොව් අප් කලේ.
ප්රස්නෙ මේකයි මේක Rs 5 සිම් එකක් . අර පට්ට වාසි සිම් එක .
මොබිටෙල් එකේ වැඩ කරන පොරකගෙන් ඇහුවම කිව්වා මේවා තර්ඩ් පාට් දේවල් නිසා සමාගම හරහා මුකුත්...