රත්තරන් දෙමව්පියො
පෑන්සල : මට සමාවෙන්න
මකනය : ඈයි මොකද?
පෑන්සල : මම නිසා ඔයාට හෑම වෙලවෙම රිදෙනවා,මම වෑරද්දක් කරන ඕනම වෙලාවක ඔයා තමා ඒක නිවෑරදි කරන්නෙ.ඒ සෑම වෙලාවකම ඔයා ගෙන් කොටස් ඉවත් වෙනවා..පොඩි වෙවි යනවා.
මකනය : ඒක ඈත්ත...ඒත් මම ඒවා ගනන් ගන්නෙ නෑහෑ.මේ දේ කරන්න තමා මම ඉන්නෙ,මම ඔයාට වෑරදුන...