1. C

    Dream Paradise

    මචන්ලා.. කවුද මේ පාර්ක් එකට ගිහින් තියෙන්නේ... කොහොමද තෑන.. කෑල්ල එක්ක ගිහින් කතා කරකර ඉන්න එහෙම පුලුවන්ද.. ෆොටො එහෙම තියෙන්වනම් දාපල්ල...
  2. C

    මගේ ආදරේ මට නැති උනා..

    මගේ ආදරේ මට නැති උනා.. මචන්ලා.. මම කෙල්ලෙක් ගැන කැමැත්තෙන් හිටිය.. එයත් මට කැමැත්තෙන් හිටිය වගේ මට තේරුනා.. එයගෙ හැම දෙයක්ම වගෙ මට කිව්ව.. එත් බන් මට මම එයට ආදරෙයි කියල කියන්න බැරි වුන.. මොකද මචන් මම එයව අඳුන්ගෙන මාසයක් වගේ කාලයක්.. මට බය හිතුන එයා මට අකමැති වේයි කියල.. එහෙම උනොත් මට යාලු කමත්...
  3. C

    ම්චන්

    Meka thama mage 1st thread 1.... mama me thread 1 damme mata thread danna kiyala dunnu Chinthaka_tc thankz karanna... thankzzzzzzzzzzzz machooooooo :D

    No contents