මචංලා. මේකේ ස්කෑනර් එකේ ඩ්රයිවර්ස් ඩිස්ක් එක නෑ. තිබ්බ එක කැඩිලා. මට ඔරිජිනල් ඩ්රයිවර්ස් ඩිස්ක් එකේ අයිඑස්ඕ ෆයිල් එක ඕනෙ. ඒ කියන්නේ කොපියක්.
ඕකේ තිබ්මේ මේ ටික තමා,
CANOSCAN LIDE 100
Easy Guide Viewer
IJPLM
MP Navigator EX 2.0
SolutionMenu
මේක ටිකක් හදිස්සී... :sorry: උදව් ඕනි !!!