මමත් පාවිච්චි කරන්නේ lumia 535 එකක්. ගානේ හැටියට පට්ටම phone එක updates දැම්මහම කිසි අවුලක් නෑ. මම ලඟදි දැක්ක මේකේ එකෙක් තව එකෙක් කියපු නිසා lumia 535 එකක් අරන් එක ඌට අවුල් කියල අරුගේ පතුරු අරිනවා. එක නිකන් කවුරුත් කියපු නිසා බැඳපු ගැනියෙක් අරන් අහවල් එක හිරට බහින්නේ නැහැ කියනවා වගේ. low budget...