කාලෙකින් එලකිරි එකෙන් call එකක් අාව කියන්නකො..
අපේ යාලුවෝ ටික මතක් කර කර හිටියෙ ලගදි මගෙ tread එක
update කලෙත් නෑනෙ කියල ඉන්නකොටම call එකක් ආවා කියන්නකො
මාරවිල එලකිරි එකෙ යලුවෙක්ගෙන්.....
ඉතින් මට හිතුන අයෙත් පාරක් කරන photo ටිකක් දාන්න කියල...
ඉස්සර වගෙම පුලුවන් උපරිම discount දාල කරලා...