මේ ප්රස්නේ උගේ පැත්තෙනුත් හිතලා බලහල්ලා ,තමන්ට දැනුම් තේරුම් තියන කලේ ඉදන් අම්මා කියන්න ලග හිටියේ ආච්චි ,තමන්ගේ සම්පුර්ණ ළමා කාලයම ගෙවිල ගියේ ආච්චිත් එක්ක ,අම්මා ලංකාවට ඇවිල්ලා ගියත් මට හිතෙන විදිහට වැඩි කාලයක් අම්ම ලග ඉන්න නැතුව ඇති ,so අම්මත් එක්ක වැඩිය සහ සම්බන්දයක් ඇති වෙලාම නෑ ,අව්රුදු...