ICBT BSc Business & Management Degree එක ගැන උදව්වක්
ICBT BSc Business & Management Degree එක Cardiff Metropolitan University එකත් එක්ක partnership එකක්. ICBT එකේ වෙබ් සයිට් එකේ තියෙන්නෙ මේක BSc Degree එකක් කියලා. ඒත් Cardiff Metropolitan University site එකේ තියෙන්නේ BA Degree එකක්...